text
stringlengths 0
6.69k
|
---|
<index>27</index>
|
<phrase>හිත හොද වැඩි උනාමත් ප්‍රශ්න</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>සංක</author>
|
<date>2013-03-01 22:04:37</date>
|
<index>28</index>
|
<phrase>අර පොල් සොරකම් කල පුවතට හාත් පසින් විරුද්ද වැඩක් මේ පුවතින් තියෙන්නේ</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>අසිරු</author>
|
<date>2013-03-03 23:10:52</date>
|
<index>29</index>
|
<phrase>අකුරස්ස පැත්තෙ ගමක මහත්තයෙකුට රට රැකියාවක් ලැබිලා ගියාලු. ගිය දවසෙ ඉදලා මහත්තයාගෙ යාලුවාගෙන් නෝනට අයුතු යෝජනා එනවලු. මේකට විසදුමක් හොයලා නොලැබුන තැන නෝනා ඒ යාලුවටම කතා කරලා ඇහුවලු "මෙහෙම වනචරයෙක්ගෙන් මට කරදරයි ඒකට මොනවද කරන්නේ" කියලා. මම කියපු දේ තේරුනාද මන්දා?</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>මලිත්</author>
|
<date>2013-03-04 22:21:45</date>
|
<index>30</index>
|
<phrase>ඉතින් ඒ මනුස්සයාපුදුම මනුස්සයෙක්</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
</comments>
|
</newsArticle>
|
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?>
|
<newsArticle>
|
<articleId>100475</articleId>
|
<title>වෙදයි සෙබළයි මාළු වෙළෙන්දයි රිමාන්ඩ්</title>
|
<author>උපාලි ආනන්ද</author>
|
<date>2013 මාර්තු මස 01 14:28:05</date>
|
<body>උතුරු මැද ආයුර්වේද කොමසාරිස් කුමාර අල්විස් මහතාට ඇසිඩ් ගැසීයැයි සැකපිට ආයුර්වේද වෛද්‍ය සුසිර කුමාර වික්‍රමසිංහ, හමුදා සෙබළ නුවන් කුමාර හා මාළු වෙළෙන්ඳකු වන ඩබ්ලිව්. ඒ. පෝසිත ලබන 15 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා නියෝග කෙළේය.
|
නුවන් කුමාර හා පෝසිත හඳුනාගැනීමේ පෙරට්ටුවකට ද ඉදිරිපත් කිරීමට ද නියමිතය. ඇසිඩ් සාම්පල රජයේ රසපරීකෂ වෙත යැවීමට නියම කළ මහේස්ත්‍රාත් සැකකරුවන්ගේ බැංකු ගිණුම් විස්තර පොලිසියට සපයන ලෙස බැංකුවලට නියෝග කෙළේය.</body>
|
<comments>
|
<comment>
|
<author>අනුර</author>
|
<date>2013-03-01 15:09:40</date>
|
<index>0</index>
|
<phrase>එල්ලා මරන්න නියම කරන්න කාගේ උනත් ජීවිතයක්..</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>අජිත්</author>
|
<date>2013-03-01 15:12:01</date>
|
<index>1</index>
|
<phrase>මිනී මැරීමට තැත් කිරීම එල්ලුම් ගහ හිමිවන වරදක්... වැරදි කරුවනට දඬුවම් ලැබේවා...!</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>මිලානෝ</author>
|
<date>2013-03-01 16:16:24</date>
|
<index>2</index>
|
<phrase>සිතට දුකක් දැනුනු විට එය නිවාගැනීමට යහපත් මාර්ගයක් තෝරාගන්න. බුද්ධ ධර්මයේ පිහිට පතන්න.. අයහපත් මාර්ගවලින් විසඳීමට ගියවිට සැමදෙනා දුකට පත්වේ...</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>සුමුදු</author>
|
<date>2013-03-01 16:23:50</date>
|
<index>3</index>
|
<phrase>මේ වැඩේට උපරිම දඩුවම් දෙන්න ඕනේ</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>තිස්ස</author>
|
<date>2013-03-01 17:13:14</date>
|
<index>4</index>
|
<phrase>හිතක් පපුවක් නැති මිනිස්සු</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>මහින්ද</author>
|
<date>2013-03-01 17:21:26</date>
|
<index>5</index>
|
<phrase>ඉතා හොදයි</phrase>
|
<sentiment>POSITIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>ශාන්ත</author>
|
<date>2013-03-01 17:29:53</date>
|
<index>6</index>
|
<phrase>මේ වරදටනම් උපරිම දඩුවම් දෙන්න ඕනේ</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>අනුරාධ</author>
|
<date>2013-03-01 18:20:27</date>
|
<index>7</index>
|
<phrase>මේ පුද්ගලයා වෙදකමට කොහෙත්ම සුදුසු නැහැ. ිනයම වෛද්‍යවරයා බෝසත් ගුණවලින් පිරිපුන් කෙනෙක් විය යුතු නිදා</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>අනුර</author>
|
<date>2013-03-01 18:24:19</date>
|
<index>8</index>
|
<phrase>අනේ මන්දා මෙහෙමත් අජාසත්තලා.</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.