text
stringlengths 0
6.69k
|
---|
<author>සරත්</author>
|
<date>2013-02-28 14:14:53</date>
|
<index>13</index>
|
<phrase>මටත් ආසයි ලබු කිරිබත් කන්න.</phrase>
|
<sentiment>POSITIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>තුෂාර</author>
|
<date>2013-02-28 15:05:24</date>
|
<index>14</index>
|
<phrase>උපුල්, පහන්, ඔබලාට ස්තූතියි.</phrase>
|
<sentiment>POSITIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>ගාමිණී</author>
|
<date>2013-02-28 15:50:11</date>
|
<index>15</index>
|
<phrase>ලබු කිරිබත් වලට වඩා රසයි ලබු කොළෙන් හදන එක්තරා කෑමක්.</phrase>
|
<sentiment>POSITIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>සංජු</author>
|
<date>2013-02-28 16:59:52</date>
|
<index>16</index>
|
<phrase>ලබු ඕනෑවට වඩා කෑමෙන් ශරීරයේ ඇට මෙලෙක් වෙනවා. බොහොම පරිස්සමින් හොදේ.....</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>සරත්</author>
|
<date>2013-02-28 16:56:59</date>
|
<index>17</index>
|
<phrase>පහන්ගේ කතාවට මට මනුතාපය මතක් වුණා.</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>හේරත්</author>
|
<date>2013-02-28 19:18:51</date>
|
<index>18</index>
|
<phrase>අනේ හොදයි. ඒ වුණාට පොල් මුඩ්ඩ අමතක වෙලා.</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>වනිතා</author>
|
<date>2013-02-28 21:40:13</date>
|
<index>19</index>
|
<phrase>ඒ මනුෂ්‍යයා හොඳ කෙනෙක්.. හරිදේ ඒකයි... පින්වැඩි කමට තව තව ලබු වැඩියෙන් හැදෙයි...මේකෙන් හොරාත් හැදෙයි. ලබු අයිතිකරුට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා..! දෙන තරමට තමයි ලැබෙන්නේ..</phrase>
|
<sentiment>POSITIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>අමරා</author>
|
<date>2013-02-28 23:16:35</date>
|
<index>20</index>
|
<phrase>හිතහොද මනුස්සයෙක්.</phrase>
|
<sentiment>POSITIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>නිමල්</author>
|
<date>2013-03-01 08:19:11</date>
|
<index>21</index>
|
<phrase>හොරු බෝ කරන කෙනෙක්.</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>පවන්</author>
|
<date>2013-03-01 09:00:27</date>
|
<index>22</index>
|
<phrase>නිමල් වගේ අය තමයි පොල් ගෙඩියටත් උසාවි යන්නේ... මිනිසුන් ගැන ඔයිට වඩා හිතන්න ඕන. අපි කවුරුත් යනකොට මොනවත් අරන් යන්නේ නෑ. ඉන්නකං අනිත් අයට උපකාර කරන්න ඕන. මේක ආදර්ශයට ගත යුතු ක්‍රියාවක්...</phrase>
|
<sentiment>POSITIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>දිසානායක</author>
|
<date>2013-03-01 09:48:12</date>
|
<index>23</index>
|
<phrase>නෑ නිමල් මහත්තයා.. එයා අයිත් හොරකම් කරන එකක් නැ... එයාට නියම දඬුවම තමයි දුන්නේ. ගහන බනින ක්‍රමයට වඩා ඒක හොඳයි...</phrase>
|
<sentiment>POSITIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>සම්පත්</author>
|
<date>2013-03-01 11:14:01</date>
|
<index>24</index>
|
<phrase>ඉවසීමෙන් සංයමයෙන් වැඩ කළොත් යහපත් සමාජයක් ගොඩනගන්න පුලුවන්. නැත්නම් උසාවි පොලිසි ගාණේ ගිහින් තමයි ගැටලු විසදාගන්න වෙන්නේ.</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>ශ්‍රීනාත්</author>
|
<date>2013-03-01 11:20:45</date>
|
<index>25</index>
|
<phrase>ගෙවතු හිමියාට, ඔබ ආදර්ශවත් ගොවිමහතෙකි. කෑ දේ ගදයි, දුන් දේ සුවදයි...! බේබදු සොරාට....... මනුෂ්‍යයෙක් ලෙස හැසිරෙව! අඩුම තරමේ පොහොයටවත්.</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>ජයන්ත</author>
|
<date>2013-03-01 16:56:11</date>
|
<index>26</index>
|
<phrase>කාටත් හොද වටිනා ආදර්ශයක්</phrase>
|
<sentiment>POSITIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>ජනක</author>
|
<date>2013-03-01 19:59:31</date>
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.