post_id
int64 | text
string | xlmr
float64 | xlmt
float64 | mbert
float64 | sinbert
float64 | lstm_ft
float64 | cnn_ft
float64 | lstm_cbow
float64 | cnn_cbow
float64 | lstm_sl
float64 | cnn_sl
float64 | svm
float64 |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1,080,876,289,412,740,000 | @USER රටේ ව්‍යවස්ථාව රැකගත්තට පස්සේ...... දැන් ගේ ඇතුලේ කොලොප්පම් වගේ! | 0.016205 | 0.040704 | 0.524736 | 0.242869 | 0.28841 | 0.310162 | 0.318667 | 0.367418 | 0.349685 | 0.30232 | 0.315211 |
1,231,922,942,335,960,000 | @USER හොයන්න දෙයක් නෑ. ඇත්ත ඒක තමයි | 0.013391 | 0.019025 | 0.528156 | 0.012641 | 0.281325 | 0.271923 | 0.282501 | 0.276574 | 0.367805 | 0.299944 | 0.248514 |
920,685,028,874,453,000 | @USER මොකක්ද ඉතිං ඒ සද්දේ? | 0.206256 | 0.10217 | 0.50933 | 0.028155 | 0.286861 | 0.275358 | 0.308113 | 0.277737 | 0.39998 | 0.325607 | 0.270727 |
1,487,627,888,367,060,000 | @USER හ! හ!හා!!!! මේව අහල පන්පලයන් පෙරේදා. ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට. @USER | 0.088354 | 0.556586 | 0.511584 | 0.087105 | 0.284387 | 0.280794 | 0.409216 | 0.607065 | 0.43217 | 0.343818 | 0.311844 |
1,127,783,169,514,620,000 | @USER ආපහු ආවේ නැති උනාට කමක් නෑ | 0.008693 | 0.01844 | 0.524689 | 0.006527 | 0.279905 | 0.274022 | 0.282145 | 0.277328 | 0.425974 | 0.328086 | 0.491545 |
1,134,287,316,778,770,000 | @USER පත්තරවල ගියොත් විතරයි ලොක්ක දකින්නෙ . | 0.018755 | 0.023436 | 0.522106 | 0.019433 | 0.285165 | 0.277563 | 0.361846 | 0.334569 | 0.408941 | 0.312803 | 0.60096 |
1,199,577,675,985,080,000 | @USER රට හරි අතට හරි සතුටුයි | 0.010128 | 0.016671 | 0.515857 | 0.010414 | 0.281635 | 0.279539 | 0.283775 | 0.269927 | 0.371245 | 0.29377 | 0.153291 |
1,182,541,187,737,180,000 | @USER මාද්‍ය සදාචාරය සුනඛ මුඛයට දමමින් බ්‍රේකින් නිව්ස් යැයි කියාගෙන පැය ගනන් අරලියගහ මන්දිරයේ වැසිකිළිය සහ සිරිකොතේ තණපත් දක්වා සජිත් ප්රේමදාසයාණෝ වෙනුවෙන් මහජනතාවගේ ශ්‍රව්‍ය දෘශ්‍ය සංඛ්‍යාත අවභාවිතය දේශප්‍රේමීත්වයද ? @USER @USER | 0.11874 | 0.085506 | 0.532506 | 0.046273 | 0.334798 | 0.386447 | 0.672331 | 0.518665 | 0.513351 | 0.400721 | 0.463981 |
1,133,334,662,447,650,000 | @USER කාල ශොපොං කරල ගෙදර එනව් | 0.014149 | 0.582225 | 0.526013 | 0.182818 | 0.278697 | 0.274107 | 0.293126 | 0.273196 | 0.359498 | 0.306811 | 0.272619 |
1,129,197,801,852,740,000 | @USER ආවත් එකයි ,නැතත් එකයි. කොහොමත් 10 වෙද්දි nighty දා ගන්න ඩයල් එකනේ! | 0.035402 | 0.03564 | 0.521961 | 0.016603 | 0.286181 | 0.284673 | 0.293154 | 0.298399 | 0.62515 | 0.414012 | 0.371058 |
1,009,346,479,176,030,000 | @USER @USER අනුන්ගෙන් දිව්රුම් ප්‍රකාශ ඉලන්ඩ ඉස්සෙල්ල තමන්ගේ නායකතුමාගේ හා කබිනටුවෙන් ඉල්ලගතන් නේද හොද ? @USER #SriLanka | 0.032582 | 0.119818 | 0.532311 | 0.320614 | 0.290138 | 0.288712 | 0.514111 | 0.322275 | 0.403603 | 0.32469 | 0.375839 |
1,105,310,942,126,960,000 | @USER වැරදුණේ නෑ වරද්ද ගත්තා. දැන්වත් ඔය හාල් පාරැවෝ ටික අයින් කරලා මුන්ට වඩා energetic team එකක් හදන එකයි තියෙන්නේ. | 0.264055 | 0.146031 | 0.523749 | 0.084213 | 0.333505 | 0.412286 | 0.40235 | 0.566852 | 0.42478 | 0.365816 | 0.265982 |
1,209,362,010,917,470,000 | @USER ආණ්ඩුවේ පලමු පරාජය කියලා රෑට නිව්ස් වල යයි නේ.ස්වාධීන අදිකරණය කියල මැරෙන්න හදයි | 0.01176 | 0.041962 | 0.530673 | 0.065159 | 0.29362 | 0.296218 | 0.312798 | 0.699919 | 0.430813 | 0.351717 | 0.5 |
1,203,571,169,879,900,000 | @USER ගනියි,ගනියි මේන් කියාලා...!!! #හැටනමලස්සේ...! | 0.037045 | 0.030624 | 0.508674 | 0.349779 | 0.293351 | 0.275174 | 0.310023 | 0.274984 | 0.388886 | 0.305226 | 0.410965 |
1,228,519,182,993,670,000 | @USER කුනු සුද්ද කරන්න බැ මුලු ලොකයම දන්නා කරුනක් | 0.080594 | 0.414901 | 0.539171 | 0.075223 | 0.341755 | 0.33765 | 0.595572 | 0.497526 | 0.522624 | 0.367423 | 0.464585 |
1,179,002,432,296,230,000 | @USER දින 52ට පස්සේ නේ 21/4 වුනේ.දින 52දි මම හිතන්නෙ නැ MS හමුදාපති කියන තනතුරට එහා ගිය ප්රසිද්ධයක් තිබ්බා කියලා. මිනිස්සු MS ගැන පැහැදීමකින් කතා කරන්න ගත්තේ 21/4 න් පස්සේ බදුර්දීන් කෝල් කල සිද්ධියෙන් පස්සේ . ඒ ගැන අහන්නෙ නැද්ද? #PressPollSL | 0.013717 | 0.022941 | 0.529787 | 0.030648 | 0.287442 | 0.285587 | 0.349657 | 0.336906 | 0.367834 | 0.33135 | 0.257412 |
1,182,279,443,882,160,000 | @USER සහරාන් දුන්නවගේ ඒවද දන්නේ නෑ | 0.020573 | 0.035907 | 0.515857 | 0.011583 | 0.290071 | 0.276158 | 0.415347 | 0.310202 | 0.398679 | 0.287187 | 0.273298 |
1,179,657,076,395,500,000 | @USER ඒ වීඩියෝ එකේ comments diable කරලා නේ ( 12:48 p.m) . ඔයාලා ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඉතින් ප්‍රශ්නයක් අහලා comments disable කරාම හරි ද ?? | 0.018171 | 0.02236 | 0.522678 | 0.019577 | 0.28993 | 0.286296 | 0.29249 | 0.291191 | 0.512587 | 0.340025 | 0.273678 |
1,394,720,326,928,450,000 | @USER මොළය නරක්වෙලා ! GIF | 0.013571 | 0.02303 | 0.493495 | 0.011211 | 0.285199 | 0.275662 | 0.326983 | 0.285458 | 0.362356 | 0.283774 | 0.126291 |
1,062,392,873,994,330,000 | @USER කවුද අගමැති පුටුවෙ වාඩිවෙන්නෙ හෙට? | 0.016318 | 0.023444 | 0.524309 | 0.016221 | 0.291191 | 0.284824 | 0.359065 | 0.408639 | 0.465205 | 0.336004 | 0.218436 |
1,196,660,672,513,420,000 | @USER අපේ තියෙන තීන්ත යන්නැතුව කොහොමද ආයි ඡන්දයක් තියෙන්නෙ ? | 0.006707 | 0.093088 | 0.535403 | 0.02497 | 0.286125 | 0.294185 | 0.282447 | 0.280431 | 0.384106 | 0.309208 | 0.235102 |
1,057,106,228,470,410,000 | @USER මාද්‍ය විදිහට ඔයාලාත් වග කියන්න ඔනෙ මෙවට | 0.020061 | 0.032636 | 0.531456 | 0.019784 | 0.293414 | 0.315603 | 0.533991 | 0.418004 | 0.360849 | 0.302515 | 0.237676 |
1,133,758,348,325,810,000 | @USER මෙවන් අධ්යක්ෂ වරුන් රටට ආඩම්බරයක්. කරුණාකර ඔහුගේ නම සදහන් කරන්න | 0.013441 | 0.0218 | 0.538805 | 0.018082 | 0.303205 | 0.316628 | 0.432214 | 0.277754 | 0.434853 | 0.317926 | 0.355292 |
927,224,751,126,282,000 | @USER දේශිය හා විදේශී බැන්කු මoකොල්ලකාලා, | 0.929373 | 0.879146 | 0.520111 | 0.135646 | 0.281976 | 0.273307 | 0.321155 | 0.277976 | 0.366048 | 0.288371 | 0.370355 |
1,131,538,486,333,280,000 | @USER ආඩම්බරයි.. ඊළඟට මකදුරේ මදුශ්වත් නිදහස් කරපන් සිරෝ...... | 0.024735 | 0.619906 | 0.521637 | 0.059987 | 0.352205 | 0.353201 | 0.407342 | 0.317574 | 0.336528 | 0.283342 | 0.274419 |
1,119,923,953,705,860,000 | @USER හැමෝටම පේන්නෙ ඒ මනුස්සයගේ 138 Million කියන වචනෙ විතරද උදව් කරන්න ඉදිරිපත් වීම ගැන අගයකිරීමක් නෑ | 0.007355 | 0.021537 | 0.536456 | 0.019918 | 0.305935 | 0.298435 | 0.314385 | 0.272715 | 0.454262 | 0.320596 | 0.211128 |
645,055,651,048,063,000 | @USER " @USER : ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනය අදයි URL #SriLanka " | 0.013939 | 0.034617 | 0.517097 | 0.015884 | 0.278318 | 0.277528 | 0.299544 | 0.270898 | 0.454994 | 0.380306 | 0.329198 |
948,602,196,106,666,000 | @USER රවී හොරා.... රනිල් පො ... අර්ජුන්ව රකිනවා..... | 0.511904 | 0.043701 | 0.530552 | 0.154625 | 0.375756 | 0.3607 | 0.562499 | 0.426859 | 0.461513 | 0.337747 | 0.321933 |
1,416,663,584,151,580,000 | @USER ඔය යන්නෙ දුමින්ද ඇතුලෙ හිටපු කාලෙ සීන් එක රන් කරපු අය වෙන්න ඇති. ආණිඩු පෙරලුනා වගෙ තමයි. එස්කොබාර් එලියට ආවම මේ වගෙ පොඩි පොඩි වැඩිය ගනන් ගන්න එපා... මේ රටේ ඉන්න හරක් ප්‍රතිශතය අනුව එස්කොබාර් ජනාධිපති වෙන්නත් ඉඩ ඇත. | 0.286216 | 0.147176 | 0.535129 | 0.161867 | 0.292031 | 0.348333 | 0.353679 | 0.665159 | 0.670181 | 0.436997 | 0.440169 |
1,219,071,803,852,640,000 | @USER @USER අපිට තාක්ශණය එපා.. අවුරුදු 2500ක ඉතිහාසය ඇති. | 0.012957 | 0.041365 | 0.518702 | 0.013336 | 0.281585 | 0.282645 | 0.351385 | 0.289338 | 0.441581 | 0.376087 | 0.274009 |
1,127,443,813,327,300,000 | @USER රටේ වත්මන් ආරක්ෂක තත්වය ගැන දැන ගන්න, අදහසක් ගන්න, රටේ සිදුවූ ව්‍යවසනයන් සහ පශ්චාත් සිද්දීන් පිළිබඳව මෙන්ම,එහි මූලාශ්‍ර සහ විකාශනයන් පිළිබඳ සත්‍ය තොරතුරු දැන ගන්න. පිළිතුරු ලබාගන්න.සිවිල්වැසියන්ගේ මේ මොහොතේ කාර්ය්ය බාරයද දැන ගතහැකි විශ්වසනීයම පුද්ගලයා මෙතුමාය. | 0.020201 | 0.045693 | 0.529212 | 0.037956 | 0.27772 | 0.283984 | 0.31342 | 0.329646 | 0.667911 | 0.406822 | 0.176591 |
971,704,455,799,366,000 | @USER උබලා මේ වා ඇයි දාන්නෙ | 0.197031 | 0.036221 | 0.515857 | 0.054322 | 0.311187 | 0.317692 | 0.417313 | 0.322899 | 0.44062 | 0.310905 | 0.306091 |
1,123,098,929,606,700,000 | පොළොන්නරුව, සුංගාවිල ප්‍රදේශයේදී සැකකටයුතු ලොරි රථයක්, සමග සැකකරුවන් 03 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා (STF) අත්අඩංගුවට. #lka #srilanka | 0.021259 | 0.041568 | 0.513683 | 0.025029 | 0.302856 | 0.287417 | 0.418358 | 0.284788 | 0.432977 | 0.326853 | 0.238386 |
1,291,301,320,868,200,000 | @USER සජිත් නැමැති බූරුවාට වැලේ වැල් නෑ කලින් තිබුනෙ සියයට 25ක වගේ දැන් සීයට දාහතර බැහැලා | 0.718755 | 0.807728 | 0.530327 | 0.064592 | 0.30544 | 0.284702 | 0.381734 | 0.690263 | 0.427331 | 0.332776 | 0.33728 |
1,278,876,751,519,610,000 | @USER @USER කටඋත්තර ගන්නේ සැකකාරයෙකුගෙන්. අවසන් තරගයේ සීයක් ගහලා කිසිම මිස් එකක කරන්නැතුව ෆීල්ඩ් කරපු මහේලගෙන් ප්‍රකාශ ගන්නේ ගෝටාබයගේ පොන්න පොලීසිය. සක්කිලි 69 ලක්ෂයේ ආණ්ඩුව. | 0.969037 | 0.956839 | 0.535684 | 0.987374 | 0.69266 | 0.730052 | 0.702797 | 0.727517 | 0.439577 | 0.708673 | 0.635565 |
1,067,241,293,003,280,000 | @USER ජනතා සල්ලි වලින් AC එකේ ඉදලා කාලා, බීලා ගෙදර යන්න...#ayyosrilanka#දුප්පතුන්ගේ අනාගතේ | 0.063753 | 0.064962 | 0.528525 | 0.047013 | 0.324259 | 0.293501 | 0.295107 | 0.270598 | 0.370308 | 0.316554 | 0.234346 |
810,728,404,207,239,000 | @USER මුකුත් වෙන්නේ නැහැ දෙයියෝ .සිරසට නිවුස් එකක් වෙලා විතරයි එකම රෙද්ද හැමදාම හෙදුවම ඉරිලා යනවා කියලා අහලා නැහැනේ #lka #SriLanka | 0.107528 | 0.220316 | 0.536402 | 0.036828 | 0.345143 | 0.40092 | 0.335043 | 0.443166 | 0.431028 | 0.314628 | 0.293716 |
963,803,423,685,530,000 | @USER පව් සුසිල් ප්‍රේමජයන්තට අමතක වෙලා එක්සත් ජනතා නිදහස් සන්දානයට ලබාගැනීමට හැකිවුනේ 12% කියල. එක්සත්ජාතික පක්ශය ලබාගත්ත 32% ක්. මේක බලාගෙන එයා කියනවා එක්සත්ජාතික පක්ශය පරාජයට පත්වෙලා කියල. What a joke by සුසිල් #LGpollSL #Elections2018 #SL #SriLanka | 0.026541 | 0.113008 | 0.524341 | 0.054597 | 0.304377 | 0.345343 | 0.480365 | 0.431986 | 0.565129 | 0.338826 | 0.51078 |
838,721,968,845,136,000 | @USER එතකොට ඔයාලා මොකද කෙරුවෙ.ඔබතුමන්ලා කව්රුත් එකම තමා. | 0.026799 | 0.024968 | 0.531683 | 0.012893 | 0.280038 | 0.275062 | 0.282449 | 0.309493 | 0.380301 | 0.317628 | 0.147904 |
1,409,835,196,715,840,000 | @USER ට ඔහොම අරින්න එපා සෑර්.. හැමදාම 69 බඩින් | 0.029522 | 0.039494 | 0.537158 | 0.034385 | 0.31844 | 0.297312 | 0.302646 | 0.290539 | 0.431464 | 0.343892 | 0.51093 |
1,155,910,262,513,230,000 | @USER විහිළු වලත් සීමාවක් තියෙන්න ඕන වගේ... | 0.00904 | 0.017882 | 0.536408 | 0.014263 | 0.300356 | 0.283537 | 0.297769 | 0.273384 | 0.411611 | 0.314804 | 0.413289 |
1,405,934,413,486,070,000 | @USER මොන පම්කියෝද බන් මේ රට පාලනය කරන්නේ? | 0.96496 | 0.970731 | 0.537804 | 0.958466 | 0.307987 | 0.334296 | 0.382672 | 0.65611 | 0.415837 | 0.325095 | 0.476909 |
1,199,556,559,992,490,000 | LIVE * රාජ්‍ය අමාත්‍යවරු . ලොහාන් රත්වත්තේ - මහාමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය . විමලවීර දිසානායක - වනජිවි සම්පත් රාජ්‍ය අමාත්‍ය . ජයන්ත සමරවීර - පරිසර රාජ්‍ය අමාත්‍ය #lka #News1st #SriLanka #StateMinisters | 0.041433 | 0.054037 | 0.532057 | 0.024138 | 0.415665 | 0.33334 | 0.600873 | 0.598001 | 0.42467 | 0.349864 | 0.10646 |
1,127,098,753,104,490,000 | @USER විස්වාස නැ විස්වාස නැ බෝම්බ ගහනව කියලදැන දැනට් මිනිස්සු බිලි දීපු උන් නෙ උන්දැලෙගෙ ලමයි විටරක් බේරුනාම ඇති කියල හිතන් ඇති | 0.04731 | 0.155397 | 0.537528 | 0.253035 | 0.300668 | 0.354287 | 0.297827 | 0.391313 | 0.594938 | 0.415405 | 0.64998 |
1,388,628,861,814,940,000 | @USER මෝඩ අභයගේ මෝඩ ආණ්ඩුව | 0.810344 | 0.623194 | 0.512795 | 0.779318 | 0.560518 | 0.667448 | 0.602062 | 0.72201 | 0.408253 | 0.307962 | 0.265256 |
870,263,346,032,910,000 | @USER #Australia රජයෙන් ලංකාවට ලැබුනු අාධාර මුදල රුපියල් ලක්ෂ 580යි.ලංකාවෙි අාමාත්යවරයෙකුගේ වාහනයක මිල රු: ලක්ෂ 200, 300, 400, 500, 600Ayyo#lka | 0.021519 | 0.036731 | 0.514096 | 0.027891 | 0.288976 | 0.284715 | 0.35875 | 0.37576 | 0.396248 | 0.328477 | 0.333475 |
810,130,742,583,800,000 | @USER @USER මනමේ කුමාරා වෙන්නෑති | 0.273184 | 0.469269 | 0.511308 | 0.022604 | 0.285539 | 0.275309 | 0.38888 | 0.285095 | 0.38783 | 0.311925 | 0.265256 |
1,237,765,983,105,950,000 | @USER URL බලන්න youtube.com Covid-19 වයිරසයට බෙහෙතක් සොයා ගනී | 0.016312 | 0.035955 | 0.515629 | 0.016717 | 0.284537 | 0.275073 | 0.375837 | 0.382874 | 0.429927 | 0.319131 | 0.469065 |
1,131,088,603,990,220,000 | @USER අපිද සෙල්ලම් කරන්නේ?නැත්නම් නිතීය ක්‍රියාත්මක කරන උදවිය ද? | 0.012602 | 0.031151 | 0.535739 | 0.013122 | 0.283683 | 0.289537 | 0.28716 | 0.278266 | 0.632167 | 0.391679 | 0.204998 |
1,469,980,654,305,570,000 | @USER මළ කරදරේ ඉවරයි යන්තං..සිංදු ටික කෑවා පිළිවෙළකට භක්ෂණය කළා කට්ටිය එකතු වෙලා... | 0.010778 | 0.127716 | 0.532525 | 0.023043 | 0.288292 | 0.285756 | 0.350773 | 0.569648 | 0.387373 | 0.302896 | 0.37239 |
998,216,990,845,059,000 | @USER පවතින තත්ත්වයේ අඩුවක් නම් පේන්න නෑ. | 0.00905 | 0.017056 | 0.532873 | 0.014928 | 0.280536 | 0.272418 | 0.304527 | 0.271389 | 0.383292 | 0.293491 | 0.112195 |
1,197,867,236,293,090,000 | @USER ඇත්තටම අපි විශ්වාස කලා | 0.007997 | 0.032893 | 0.512504 | 0.009757 | 0.27962 | 0.27167 | 0.287266 | 0.268979 | 0.483056 | 0.341077 | 0.24126 |
889,851,263,709,364,000 | @USER කට්ටියට ෂුවර් ද එයා විතරයි ගත්තේ කියල ? #SriLanka | 0.01596 | 0.02385 | 0.529097 | 0.0121 | 0.282438 | 0.279213 | 0.282894 | 0.296397 | 0.436776 | 0.32529 | 0.234648 |
1,007,345,952,661,700,000 | @USER දැන් @USER මේවා දන්නේ කොහොමද? බලන් හිටියද? ඕව ඇත්ත කියල අපි කොහොමද දන්නේ?? #LKA | 0.012764 | 0.028388 | 0.530488 | 0.016422 | 0.285373 | 0.283893 | 0.297209 | 0.313859 | 0.42831 | 0.33263 | 0.290775 |
1,222,915,834,479,200,000 | @USER මේක වැඩි වෙන්න කලින් මොනවහරි කරන්න වෙනවා | 0.011575 | 0.020366 | 0.531456 | 0.012359 | 0.282814 | 0.273235 | 0.281226 | 0.271741 | 0.397107 | 0.303694 | 0.269613 |
799,589,539,513,831,000 | @USER අනේ මන්ද යහපාලනයද වහ පාලනයද මේක කියල | 0.172297 | 0.027952 | 0.531456 | 0.304015 | 0.290701 | 0.296863 | 0.379216 | 0.275696 | 0.508436 | 0.39547 | 0.258129 |
696,914,539,997,221,000 | @USER @USER FCID එකට නෙවෙයි පොල් ගහන්නේ. ඉන්න පලකයොන්ටයි. බලලෝභී කමට පොල් ගහල තව කෙනෙක් නැති කරන්න තරම් රටේ මිනිසුන් තිරිසන් වෙලාද... | 0.878382 | 0.675532 | 0.531966 | 0.675706 | 0.311188 | 0.474332 | 0.338212 | 0.501853 | 0.472304 | 0.407457 | 0.453374 |
1,199,574,501,840,710,000 | @USER කපන්න බැරි අතු ඉම්බින්න හදන්නෙ | 0.051945 | 0.634891 | 0.515857 | 0.624869 | 0.304138 | 0.296943 | 0.463128 | 0.473538 | 0.432211 | 0.346865 | 0.425661 |
937,730,917,006,635,000 | @USER බියර් අඩුවෙන එක පෙනුනට මල්ලි වැඩි ගානට හාල් විකුණන එක පෙන්නේ නැහැ අපේ හාමුදුරුවනේ . . . | 0.014851 | 0.040009 | 0.533822 | 0.054783 | 0.319997 | 0.291159 | 0.324408 | 0.283088 | 0.442684 | 0.337545 | 0.215201 |
1,293,311,207,827,530,000 | @USER මේවා එවලා තියෙන්නේ Fairway Holdings අයිතිකරු වන හේමක අල්විස් ට. මේ අහිල්ලා උගේ සාමාන්‍ය Amsterdam shipment එක. මේ සැරේ මාට්ටු. අවුරු ගණනාවක් කිසි ප්‍රස්නයක් නැතුව මුගේ බඩු කස්ටම් එකෙන් ගෙදරටම එවුවා. @USER #lka #SriLanka | 0.049242 | 0.282988 | 0.532931 | 0.066876 | 0.345247 | 0.481879 | 0.306121 | 0.280578 | 0.458992 | 0.359168 | 0.272358 |
1,062,316,994,064,670,000 | @USER ට අනුව දිය යට ගින්දර වර්ධනය වේ අළු යට නොවෙ #lka #Mental | 0.009927 | 0.022317 | 0.524559 | 0.011106 | 0.29269 | 0.275581 | 0.307828 | 0.269205 | 0.39235 | 0.345839 | 0.272724 |
1,278,168,687,976,030,000 | @USER , @USER @USER GMOA (G. Medics Orphans Assn).මේ මහත්තුරු චන්දෙට ආයෙත් එලියට ඇවිල්ල වගෙයි. කාලාන්තරයක් අහින්සක දුප්පත් ජනතාව උකසට තියාගෙන, ආණ්ඩුව බයකරගෙන,තගදාගෙන හිටියා.කොවිඩ් පටන් ගත්ත ගමන් පඩි වැඩියෙන් ඉල්ලුවා.මේ ආණ්ඩුවwith විශිශ්ටDG.DRශ්‍රෙෂ්ට other medics armed forces,ජනතාවwon covid war. | 0.151121 | 0.163215 | 0.520316 | 0.193306 | 0.310455 | 0.430104 | 0.472873 | 0.5581 | 0.620546 | 0.437002 | 0.397354 |
1,421,945,207,134,640,000 | @USER මොන ජවිපෙ බූරු සෙට් එකක්ද? | 0.859381 | 0.924869 | 0.524309 | 0.479592 | 0.355244 | 0.603414 | 0.573057 | 0.711453 | 0.456749 | 0.358719 | 0.254538 |
1,216,207,709,608,920,000 | @USER සුවහසක් ජන~මනස් සුවපත් කල නුඹට.. නුවනේ සුවය අත්වේවා !. | 0.01931 | 0.035537 | 0.519751 | 0.047534 | 0.286014 | 0.28056 | 0.375772 | 0.275449 | 0.378087 | 0.310715 | 0.248317 |
1,173,215,765,274,580,000 | @USER පොහොට්ටුව පිපෙන්ඩයි යන්නෙ. @USER @USER @USER @USER @USER @USER @USER | 0.073464 | 0.037968 | 0.50955 | 0.083535 | 0.315434 | 0.286971 | 0.444735 | 0.297318 | 0.470279 | 0.341955 | 0.300617 |
1,063,662,817,809,550,000 | @USER තෝවගේ මෝඩ මුසලයෙක් , මී හරකෙක් .යකෝ මුළු ලෝකේම දැක්කා උබලගේ විනීත හැසිරීම .මීට මර්වින් සිල්වා | 0.978318 | 0.96536 | 0.537004 | 0.926792 | 0.729206 | 0.723706 | 0.719472 | 0.730183 | 0.558438 | 0.477568 | 0.80782 |
1,472,821,816,259,350,000 | @USER හෙරොයින් කිලෝ ගණන් අහුවෙනවා. ඒවා විකුණලා හරි මුන් සල්ලි හොයයි අහුවෙච්ච කුඩුත් නෑ. | 0.019109 | 0.059014 | 0.528454 | 0.029904 | 0.324685 | 0.298566 | 0.407719 | 0.297561 | 0.535038 | 0.361429 | 0.221903 |
1,011,983,522,888,730,000 | @USER මේ සැකකරුත් කලින් පාර වගේ අහින්සකයෙක්ද දන්නේ නෑ.........දැන් දෙනව ඇති දෙන පාර...... | 0.147855 | 0.058743 | 0.527972 | 0.097191 | 0.296604 | 0.280812 | 0.382811 | 0.640122 | 0.495495 | 0.368649 | 0.328012 |
1,470,625,005,436,240,000 | @USER ගෝතාබේ ගියා නේ ඒ කිට්ටුවට | 0.078282 | 0.091983 | 0.515857 | 0.606178 | 0.283579 | 0.272354 | 0.307976 | 0.270853 | 0.401656 | 0.323413 | 0.252875 |
1,200,373,288,658,180,000 | @USER අස්සයා පැන්නට පස්සේද ඉස්තාලය වැහුවේ ? ඇයි මේ බයිස්කෝප් සංදර්ශන !!! | 0.033372 | 0.029501 | 0.513845 | 0.016011 | 0.281144 | 0.295145 | 0.297102 | 0.275873 | 0.45523 | 0.311547 | 0.311409 |
1,192,448,842,718,950,000 | @USER මේක වහල් බය්යන්ගේ තිප්පොළක් වෙලා...!!! | 0.445274 | 0.739772 | 0.512807 | 0.422278 | 0.309276 | 0.32344 | 0.345027 | 0.289844 | 0.421183 | 0.329335 | 0.646207 |
963,317,640,818,188,000 | @USER අසාද් සාලි කියන්නෙ කවුද? ආ අර රෝසි ට පැරදිලා වේදනාවෙ ඉන්න එක්කෙනා නේද | 0.076595 | 0.058313 | 0.529192 | 0.083946 | 0.302558 | 0.29859 | 0.333324 | 0.346511 | 0.472842 | 0.393393 | 0.709136 |
965,774,690,072,563,000 | @USER සියළු ජනතාවනි අවධානයෙන් සිටින්න ජනතාවාදී ජනපති කුමන්ත්රන කරුවන්ගේ කුමන්ත්රනවලින් රැකගන්න රොක්වන්න URL දේශයේ මුර දේවතාවන් වන සබුද්ධික තීරක ජනයාගෙන් හැඟීම් බර අබුද්ධික ජනතාවට අායාචනයක්... URL සෝභිතාවතාර විශ්වයේ සිට ජනතාව වෙනුවෙන් අැප කැපව... | 0.040325 | 0.303117 | 0.531505 | 0.137548 | 0.329911 | 0.3082 | 0.487347 | 0.29169 | 0.547533 | 0.379286 | 0.232546 |
1,127,929,388,694,100,000 | @USER ඔයා ඉන්න පිට රටට වෙලා...දන්නවා අපිව දාලා ගියේ සතුටෙන් නෙවෙයී... | 0.013891 | 0.037933 | 0.534561 | 0.027829 | 0.284686 | 0.289346 | 0.327111 | 0.449255 | 0.59642 | 0.40899 | 0.404563 |
1,225,138,356,624,820,000 | @USER @USER අශ්වයාට පැනයන්න දී ඉස්තාලය වැසීම හෙවත් නඩුයි බඩුයි දෙකම අප්පච්චිගේ . #lka #SriLanka #AirbusBriberyScandal | 0.023878 | 0.048762 | 0.532682 | 0.075971 | 0.297346 | 0.302412 | 0.57219 | 0.301081 | 0.407285 | 0.344425 | 0.411886 |
635,128,317,440,602,000 | @USER @USER දැන් බලන බලන තැන ගැටුම් නේ | 0.022959 | 0.024343 | 0.52978 | 0.013428 | 0.287041 | 0.278971 | 0.310216 | 0.283584 | 0.404692 | 0.359273 | 0.205289 |
1,198,894,738,071,380,000 | @USER මං ඉස්සර තැපැල් පාටිවලට ගියා | 0.010891 | 0.022512 | 0.515857 | 0.008574 | 0.27942 | 0.27223 | 0.299286 | 0.269046 | 0.404463 | 0.306834 | 0.23731 |
944,608,287,223,439,000 | @USER ෂර්ලොක් හෝම්ස් මහතා තමාගේ කන්නාඩි කුට්ටම ගෙනා නොතිබූ නිසා, හටං මහතාගෙන් ඉල්ලා සිටින ලදී. ඉතින් සභාව, අවසන් පූර්ව තරගයක් නොමැත. | 0.017103 | 0.114402 | 0.530874 | 0.051036 | 0.303104 | 0.280082 | 0.397305 | 0.269112 | 0.411977 | 0.346439 | 0.151746 |
1,060,931,082,252,680,000 | @USER දවල්ද ! කවුද ඉස්සෙල්ලාම අනෙකාට පිහියෙන් අනින්නේ කියලා බලමු. දෙන්නාම අතරමං නේ ! | 0.037174 | 0.108731 | 0.51506 | 0.023569 | 0.29317 | 0.296056 | 0.348092 | 0.345619 | 0.439854 | 0.335763 | 0.282988 |
1,207,349,551,654,460,000 | @USER , @USER @USER අවුරුදු 4 1/2 බලය තියාගෙන හොරුන්ව ආරක්ෂා කරපු පාපයටයි මේ වන්දිය | 0.039829 | 0.038755 | 0.523689 | 0.043182 | 0.296208 | 0.505557 | 0.463301 | 0.525358 | 0.477875 | 0.400107 | 0.218589 |
1,129,431,207,471,530,000 | @USER දැන් උන් එහේ මඩවලා ඉවරද? | 0.024305 | 0.025905 | 0.524309 | 0.094609 | 0.285745 | 0.283552 | 0.288259 | 0.293205 | 0.449956 | 0.456648 | 0.451002 |
1,128,281,302,510,250,000 | @USER තව දයාසිරි ලා කීයක් ඇවිත් ඇප දීලා අරන් යයිද දන්නේ නෑ | 0.021822 | 0.033758 | 0.532267 | 0.028979 | 0.299567 | 0.279731 | 0.343855 | 0.294884 | 0.409877 | 0.314921 | 0.27947 |
1,083,737,441,779,890,000 | @USER සිරසේ මාධ්‍ය සදාචාරයේ මහඟුවූ හැකියව අද තමයි දැක්කෙ. ආණ්ඩු පෙරලන්න කතාව හැබැයි තමන්ගෙ දොර ඉස්සරහට ආපු සාමකාමී උද්ඝෝෂණයකට උත්තර දීගන්න බැරුව ගොත ගහනවා... උගේ අප්පගෙ මාධ්‍ය කෙරුවාව ඒක... | 0.101228 | 0.30308 | 0.535091 | 0.173537 | 0.596654 | 0.398916 | 0.653936 | 0.363358 | 0.474847 | 0.383237 | 0.411907 |
1,141,682,096,626,210,000 | @USER ඊයෙත් කට්ටිය ඕකම කිව්වා නේද? | 0.012397 | 0.019864 | 0.524309 | 0.010328 | 0.282512 | 0.273899 | 0.293904 | 0.276961 | 0.412566 | 0.312819 | 0.290345 |
1,231,528,741,601,500,000 | @USER රටේ දියුණුව සදහා කෙරෙන දෙවල් ජනතා අයිතියට දෙනවානම් එය විවෘත කිරීමට දෙශපාලකයන්ගේ මැදිහත් වීම අනවශ්‍යයි නේද ????? | 0.008859 | 0.026172 | 0.542355 | 0.033778 | 0.281859 | 0.282316 | 0.308802 | 0.272876 | 0.369618 | 0.349652 | 0.21841 |
1,128,309,830,484,100,000 | @USER මාව ෆලෝ ලරන අය මම ෆලෝ කරනව | 0.017158 | 0.02528 | 0.531456 | 0.01052 | 0.281511 | 0.275995 | 0.284339 | 0.269122 | 0.3708 | 0.28255 | 0.413679 |
936,566,859,289,317,000 | @USER " @USER : මතුගම සහ කනංකේ ප්‍රදේශ මාර්ග ජලයෙන් යටවෙයි URL #Srilanka | 0.009972 | 0.024867 | 0.522079 | 0.029042 | 0.285371 | 0.285833 | 0.384844 | 0.287575 | 0.363732 | 0.308893 | 0.372774 |
1,191,673,003,052,020,000 | @USER රට වනසපු චව්ර රැජිනට ඉස්සර දෙහි කපපු සිරස කඩේ යන කැත. | 0.754913 | 0.262749 | 0.531502 | 0.103518 | 0.350003 | 0.413507 | 0.566952 | 0.487558 | 0.413217 | 0.391296 | 0.362458 |
1,438,822,608,259,230,000 | @USER දැන් supermarkets ටිකත් ඇරියනං ඉවරයි, අඩු ගානේ අත් සෝදලා sanitize කරලා ගන්නේ... | 0.010947 | 0.022739 | 0.528641 | 0.038195 | 0.30136 | 0.301862 | 0.346394 | 0.529731 | 0.362754 | 0.318292 | 0.32873 |
1,324,245,972,256,350,000 | @USER විහිලු සපයනවා විතරයි @USER | 0.044331 | 0.034011 | 0.515851 | 0.022996 | 0.297518 | 0.284923 | 0.325931 | 0.334535 | 0.430653 | 0.349843 | 0.249378 |
1,336,848,191,141,030,000 | @USER යකෝ සප්‍රයිස් කරන්ඩ එපා පැය බාගෙකට කලින් ඕක කියලා | 0.013623 | 0.029684 | 0.538437 | 0.035695 | 0.327864 | 0.326914 | 0.310046 | 0.378412 | 0.432283 | 0.361762 | 0.533283 |
1,071,284,078,480,100,000 | @USER මහාරාජා මාධ්‍ය ජාලය වහලා දාන්න.. මිනිසුන්ගෙ ඔළු කාලා ඉන්දියන් මඟුල පුරවලා මේ රට කාලකන්නි කරලා තියෙන්නෙ සිරස ඇතුළු මහරාජා මාධ්‍ය ජාලය | 0.373136 | 0.536838 | 0.53347 | 0.481964 | 0.690366 | 0.553155 | 0.704404 | 0.609506 | 0.476959 | 0.385949 | 0.677165 |
899,329,568,321,937,000 | @USER බොර දියේ මාලු බාන්න එපා. උඹලගෙ කැරැට්ටුව අපි දන්නවා. රණතුන්ගලා නේද හොඳ? | 0.077623 | 0.195962 | 0.529267 | 0.044202 | 0.288232 | 0.314267 | 0.322282 | 0.305864 | 0.460628 | 0.339984 | 0.619574 |
1,433,074,865,003,800,000 | @USER අති විශිෂ්ට පර්යේෂණාත්මක ලිපියක්.. බලධාරීන්ගේ නෙත ගැටේවා.. | 0.010182 | 0.025434 | 0.528377 | 0.016338 | 0.283617 | 0.273315 | 0.356909 | 0.269996 | 0.477939 | 0.346696 | 0.35278 |
1,202,402,135,528,240,000 | @USER එක පාරක් මිටර් 100 දිව්වනෙ සැහෙන වියදම් වුණා නෙ.... ආයෙ මැරතන් ම දුවලා ඉතුරු ටිකත් ඉවර කරන්න හැකි... | 0.011222 | 0.024436 | 0.528565 | 0.011567 | 0.294273 | 0.288008 | 0.307299 | 0.270681 | 0.501331 | 0.339324 | 0.167825 |
1,488,923,575,667,020,000 | @USER @USER ණය අරගෙන ණය ගෙවලා රට තව ණය කරලා මෙ නාකි දෙශපාලුවො ටික තව ටික කලකින් මැරිලා යයි. අපෙ රටෙ දරුවො තමයි අනාගතයෙදි මෙවට වන්දි ගෙවන්නෙ. | 0.378369 | 0.908492 | 0.531424 | 0.140158 | 0.407533 | 0.600615 | 0.332353 | 0.564689 | 0.443823 | 0.461176 | 0.203246 |
1,346,883,539,686,490,000 | @USER එක නීතියක් කියලනේ කිවුවේ? | 0.014314 | 0.024592 | 0.50933 | 0.054401 | 0.285175 | 0.277116 | 0.302984 | 0.276068 | 0.482506 | 0.337365 | 0.363331 |
1,404,093,596,723,130,000 | @USER Bro කියනවා නම් ඇත්ත තමයි #SriLanka #Politics #LandLikeNoOther #clowns | 0.023231 | 0.093892 | 0.537191 | 0.04148 | 0.282029 | 0.329645 | 0.348916 | 0.354183 | 0.482622 | 0.354495 | 0.189437 |
1,384,183,927,221,350,000 | @USER Port city භුමියට යන වියදම USD 1.4 billion නම්. Port city හි රජයට අයත් ඉඩම් 2023 සිට ආයොජන සදහා බදුදිමෙන් 2028 පමන විට USD 15 Billion රජයට ලැබෙ නම්. මෙච්චර විස්වාසි port city භුමිය සදහා චිනෙ වියදමින් හදන්න නොදි. USD 1.4 Billion ණයක් ගෙන මෙය සාදන්න බැරි වුනෙ ඇයි ? | 0.008523 | 0.023166 | 0.525762 | 0.048976 | 0.281136 | 0.316536 | 0.30895 | 0.276935 | 0.486764 | 0.367621 | 0.27189 |
1,208,296,468,928,320,000 | @USER ඒක නම් හොද වැඩක් ඇති ලක්ශරියක් නෑ | 0.010512 | 0.024466 | 0.531456 | 0.012332 | 0.282051 | 0.273735 | 0.283098 | 0.269283 | 0.373808 | 0.29381 | 0.173087 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.