post_id
int64 | text
string | xlmr
float64 | xlmt
float64 | mbert
float64 | sinbert
float64 | lstm_ft
float64 | cnn_ft
float64 | lstm_cbow
float64 | cnn_cbow
float64 | lstm_sl
float64 | cnn_sl
float64 | svm
float64 |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1,057,496,771,037,970,000 |
@USER ව්දිනං රැවුල ගිනිඅරන් තියෙද්දි සුරුට්ටු පත්තු කරන්ඩ යන්ඩ එපා මහත්තයෝ #SriLanka
| 0.0444 | 0.037569 | 0.527943 | 0.046863 | 0.286217 | 0.284753 | 0.302004 | 0.280378 | 0.433851 | 0.352452 | 0.182823 |
1,018,514,395,129,830,000 |
@USER මා දකින ආකාරයට නීතියේ සාධාරණත්වය සහ ස්වාධිපත්‍යය රට තුළ පවතිනවා දැයි ප්රශ්නයකි. සැමට නීතිය සාධාරණ සහ යුක්ති සහගත බව බැලු බැල්මට නොපෙනේ.
| 0.011252 | 0.02029 | 0.534837 | 0.076063 | 0.278024 | 0.278741 | 0.350727 | 0.357471 | 0.391775 | 0.350034 | 0.194333 |
1,067,427,193,184,120,000 |
@USER ඔය දෙකෙන් එකක් ජනපති මැදුර පැත්තට හරවන්න බැරිවෙයි ද..???
| 0.010564 | 0.019505 | 0.52004 | 0.018213 | 0.288797 | 0.277971 | 0.283411 | 0.270531 | 0.460755 | 0.315483 | 0.275384 |
1,239,790,273,019,790,000 |
@USER Malayෂියා එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ........
| 0.010987 | 0.024093 | 0.520866 | 0.024618 | 0.278524 | 0.271719 | 0.282177 | 0.277904 | 0.413591 | 0.290006 | 0.190549 |
1,196,674,533,521,930,000 |
@USER කෝ අගමැති මහින්ද? බයියෝ කිව්වේ කොහොමද?.
| 0.033101 | 0.039192 | 0.534395 | 0.143617 | 0.338398 | 0.46416 | 0.380307 | 0.322244 | 0.488129 | 0.381924 | 0.378428 |
1,397,751,744,138,940,000 |
@USER ඒ කියන්නේ කුණු බාන්න මෙහේ ඇවිත් තියෙන්නේ? අපේ එවුන් සල්ලි වලට ඕන ගූ ගොඩක් මෙහේ ගෙනල්ලා බා ගනියි. හොඳ වෙලාවට වරායෙන් පිට ඇවිලුනේ.. ඒත් අපේ මුහුද ඉවරයි
| 0.017604 | 0.060784 | 0.536417 | 0.080526 | 0.318098 | 0.473544 | 0.566911 | 0.360026 | 0.555581 | 0.357384 | 0.367504 |
1,137,024,895,169,180,000 |
@USER ජනාධිපතිට එරෙහි විස්වාස භංගයකට කාලය පැමිණ ඇත .
| 0.008669 | 0.02466 | 0.524202 | 0.01957 | 0.284989 | 0.278804 | 0.350945 | 0.381896 | 0.426552 | 0.322029 | 0.220564 |
1,120,031,362,059,260,000 |
@USER , @USER @USER කොමිටී දායි, මණ්ඩල දායි, අවස්ථාවාදී දේශපාලකයන් ලොවෙත් නැති talks දෙයි.. කල් යද්දී, වැරදි කරපු එවූන් පැත්තක නැත්නම් ඇප අරගෙන එලියට,නඩුත් අවුරුදු ගාණක් ඇදෙයි. අන්තිමට, බෙරේ පළුවකුත් නෑ..ගහපු පදේකුත් නැති වෙයි. අපි දැක්කානේ හොරු අල්ලනවා, දඩුවම් දෙනවා කියාපු කාලකන්නි මොනවද කරේ කියලා
| 0.705028 | 0.438496 | 0.5238 | 0.690327 | 0.337616 | 0.517194 | 0.584978 | 0.658989 | 0.430633 | 0.391447 | 0.510463 |
1,095,018,828,659,010,000 |
@USER ලකුණු දෙන්න පේපර් එකක් ද කිරි ඇල්ල ත් චතුර වෙන්න හදනව නෙ
| 0.151034 | 0.318461 | 0.538201 | 0.025145 | 0.279634 | 0.273011 | 0.281494 | 0.269665 | 0.336303 | 0.285269 | 0.576823 |
1,189,109,666,808,130,000 |
@USER @USER @USER වාහන නිකන් දුන්නත් මේපාර චන්දය ලැබෙන්නෙ නෑ. කැපුවත් කොල කියන අයගෙත් හිත් වෙනස් කරන ගමන් මේ දවස් වල. අඩුම පාවෙන චන්ද වත් ලැබෙන්නෙ නෑ. නුබලාට දිනන පුලුවන් අවිබලයෙන් විතරයි. ඒකත් හීනයක් #SriLanka #lka
| 0.041047 | 0.095756 | 0.532493 | 0.151004 | 0.287861 | 0.325512 | 0.377491 | 0.297555 | 0.536672 | 0.479802 | 0.226864 |
1,149,599,489,650,390,000 |
@USER බොහොම හොඳයි , ඉන්න 226 හොඳ අවංක දේශපාලන මහත්තුරු. ඉතින් ඔවුන්ගෙ දන්ඩුවම ඉවත් කලොත් මේ රටට දෙයිය්න්ගේම පිහිටයි
| 0.045105 | 0.198747 | 0.530411 | 0.236661 | 0.287378 | 0.303526 | 0.404839 | 0.706678 | 0.488207 | 0.416087 | 0.519122 |
1,063,506,537,807,680,000 |
@USER රනිල්ව නෙ අගමැති කරන්නෙ නැහැ කියල කියන්නෙ... යු එන් පී එකෙන් වෙන එකෙක් ආවොත් සිරා ට අවුල් නැහැ.. එතකොට මෙතුමාව විශ්වාස කරල උගුලට වැටුනු මහින්දයා මහත්තයාට තවත් "ආප්පයක්".. @USER @USER @USER @USER @USER @USER
| 0.07844 | 0.099083 | 0.518164 | 0.344208 | 0.306362 | 0.34731 | 0.457593 | 0.28315 | 0.512685 | 0.425559 | 0.277121 |
1,191,894,343,402,940,000 |
@USER මුන්ට ලැජ්ජාවක් කියන එකක් ගැවිලාවත් නැනේ අමිමපා
| 0.926814 | 0.101496 | 0.531456 | 0.147587 | 0.326888 | 0.324577 | 0.362815 | 0.491681 | 0.42249 | 0.317 | 0.191052 |
1,060,990,427,149,620,000 |
@USER @USER සොරිසේනට කඩේ ගිය @USER මේ ලංකාවට කරපු වින්නැහියට වග කියන්න ඕනේ... #CoupLK #ConstitutionalCrisisLK
| 0.048845 | 0.075167 | 0.515297 | 0.114075 | 0.291907 | 0.347449 | 0.488704 | 0.669142 | 0.399326 | 0.43213 | 0.545362 |
1,159,064,635,011,740,000 |
@USER තාජුඩීන් ගොඩ එන සමයයි මේ
| 0.016135 | 0.0352 | 0.515857 | 0.020488 | 0.283496 | 0.275613 | 0.39129 | 0.303164 | 0.400472 | 0.286632 | 0.272549 |
1,407,869,883,317,060,000 |
@USER චීන කලාපයක අලිබබා කැමෝ කිට් එකක් චීන පුරවැසියන්ට අඳින්න තහනමක් නැහැ. මොකුත් කියන්න එපා යඛ්ඛ පුතුන්ට තරහ යයි
| 0.699586 | 0.102328 | 0.531834 | 0.413121 | 0.288729 | 0.281782 | 0.452911 | 0.356834 | 0.433286 | 0.302268 | 0.307752 |
1,160,919,749,359,880,000 |
@USER දැනට ඉන්න එවුනුත් ඕකම තමා කියන්නෙ. මොකද සජිත් මෙචිචර කල් ආණ්ඩුවේ හිටියෙ නැද්ද ඒවට විරුද්ධ වෙන්න. කට ඇරියද, දැන් වෙන ලෝකෙක ඉදන් ඇවිත් වගේ කියවන්නෙ. අනිත් එක මාධ්‍යයේ වගකීම අපක්ෂපාතීව නිවැරදි තොරතුරු වාර්තාකරණය මිස දේශපාලනයට රෙදි නැතිව කඩේ යාම නොවේ.
| 0.051094 | 0.095804 | 0.531327 | 0.339048 | 0.340153 | 0.384536 | 0.407507 | 0.299777 | 0.534127 | 0.428081 | 0.55287 |
982,136,652,498,797,000 |
@USER හෙලා දකින්නනම් අපිටත් බැරිවය .... ඕකට ජනපති කෙනෙක් ඕනැය
| 0.015704 | 0.027102 | 0.53371 | 0.056071 | 0.284697 | 0.275829 | 0.30736 | 0.339664 | 0.393021 | 0.310348 | 0.637285 |
1,479,847,120,609,980,000 |
@USER @USER මේකා ආපු දවස්වල ඉඳලම කරන්නේ ඕකනේ, එක්කෝ සිවුරකට වැඳ වැඳ ඉන්නව නැත්නම් කොහෙ හරි පූජාවකට සෙට් වෙනව. මේකාට ජනතාව ගැන හිතන්න වෙලාවක් නෑ.
| 0.025159 | 0.030834 | 0.535568 | 0.033816 | 0.292664 | 0.324889 | 0.348422 | 0.300023 | 0.43788 | 0.368496 | 0.27508 |
1,228,933,574,231,050,000 |
@USER අභිමන් නෙමෙයි ජොබ් එක නැතිව ජිවත් වන්න ක්‍රමයක්
| 0.009359 | 0.021129 | 0.539171 | 0.048237 | 0.292188 | 0.288298 | 0.293616 | 0.274026 | 0.385192 | 0.298374 | 0.122683 |
1,471,360,154,260,030,000 |
@USER ඉස්සර ඔහොම ගිහින් ෆොටෝ ගැහුවේ මහින්ද රනිල් සිරිසේනලා. දැන් යන්නේ චී ලංකාවේ බාරකාර චීන තානාපති.
| 0.091899 | 0.176673 | 0.53578 | 0.103906 | 0.288112 | 0.330565 | 0.353102 | 0.724212 | 0.490888 | 0.378099 | 0.428699 |
1,133,400,995,998,970,000 |
@USER මොනා කරන්නද එක තරගයක් වත් දිනන්නේ නැහැ
| 0.010235 | 0.021086 | 0.531456 | 0.023574 | 0.287356 | 0.273966 | 0.295803 | 0.320384 | 0.481483 | 0.356334 | 0.402158 |
1,191,749,897,310,970,000 |
@USER කන්ටේනර් ගනන් කුඩු අානයනය කරන්න
| 0.010598 | 0.030926 | 0.515857 | 0.024931 | 0.286273 | 0.279757 | 0.371709 | 0.350455 | 0.382364 | 0.303189 | 0.407307 |
1,134,300,264,226,100,000 |
@USER සේනාධිනායකයෙකුට තොරතුරු දුන්නෙ නෑ කියල කියන්න බෑ. ඔහු තොරතුරු සොයා බලා කටයුතු කල යුතුයි. මට දැනුම් දුන්නෙ නෑ මම දන්නෙ නෑ කියන්නෙ නපුංසක කතාවක්.
| 0.017487 | 0.06917 | 0.537457 | 0.02583 | 0.278314 | 0.279724 | 0.281525 | 0.269069 | 0.404887 | 0.321136 | 0.632482 |
1,419,258,168,421,400,000 |
@USER ආණ්ඩුවට කඩේ නොගිය එකම channel එක, දැන් ඉතින් ස්වර්ණවාහිනීයට වෙච්ච දේ වෙයිද?? සෝමා එදිරිසිංහ නැති උනාම වෙච්ච දේ සිරසට නොවේවා. අපට ඇත්ත දැන ගන්න ලැබුන අවස්ථාව නැති වෙයිද?? රංගන, සුදේව (හිරු එකෙන් ආවේ pre-plan එකකට වග දන්නෝ දනිති) වගේ අය මේකට ඇවිල්ලා ආණ්ඩුවට අවශ්‍ය විදිහට කඩේ යයි..
| 0.036523 | 0.069613 | 0.532306 | 0.048638 | 0.307608 | 0.317243 | 0.438673 | 0.533216 | 0.671512 | 0.432002 | 0.440592 |
1,135,823,282,479,890,000 |
@USER යකෝ තම්බින්ටමද දෙන්නෙ මුන්
| 0.935401 | 0.36264 | 0.512795 | 0.783738 | 0.383785 | 0.443033 | 0.556085 | 0.70037 | 0.35749 | 0.28865 | 0.468979 |
1,179,234,135,514,110,000 |
@USER ශ්‍රී ලංකා තැපෑල තාක්ෂණය භාවිතා කරන එකම ලොකු දෙයක්.
| 0.019189 | 0.023574 | 0.536608 | 0.010457 | 0.295291 | 0.281862 | 0.326717 | 0.284438 | 0.52052 | 0.347693 | 0.189566 |
1,132,132,700,544,910,000 |
@USER චන්දෙ ලඟයිනෙ..ආයෙ මිනීඅදින්න හදන්නෙ..තුහ්
| 0.033834 | 0.064791 | 0.536423 | 0.830765 | 0.292645 | 0.300299 | 0.379526 | 0.319487 | 0.353682 | 0.289451 | 0.247918 |
1,189,684,334,309,110,000 |
@USER මැතිවරණ කාලසීමාවෙි වර්ජන එපා කියලා නේද මැකෝ කිව්වේ
| 0.069187 | 0.071354 | 0.539171 | 0.025566 | 0.295391 | 0.294318 | 0.288716 | 0.478611 | 0.346733 | 0.30765 | 0.273775 |
1,126,154,834,392,930,000 |
@USER @USER අනේ බහු කාපාන්.
| 0.086546 | 0.665985 | 0.52032 | 0.381664 | 0.287161 | 0.281052 | 0.46343 | 0.356754 | 0.425233 | 0.43116 | 0.466152 |
1,086,451,357,429,740,000 |
@USER ගොඩක් NGO දුවන්නෙත් කළු සල්ලිවලින් ! #LKA #SRILANKA
| 0.020491 | 0.035973 | 0.519427 | 0.017524 | 0.294136 | 0.288207 | 0.311444 | 0.322794 | 0.390412 | 0.299395 | 0.442773 |
1,066,141,089,453,800,000 |
@USER රටක ජනාධිපති කෙනෙක් උඩුගම් බලා පිහිනන්නෙ නැහැ. පිස්සන් විතරයි.
| 0.180023 | 0.046039 | 0.535753 | 0.050762 | 0.28605 | 0.286209 | 0.29872 | 0.293211 | 0.403785 | 0.313211 | 0.418789 |
1,018,105,671,051,460,000 |
@USER ලංකාවේ අධ්‍යාපනය දැන් තිබෙන්නේ විනාශ මුඛයේ.ආණ්ඩුවේ කයිවාරු විතරයි.#LKA #education
| 0.026545 | 0.028808 | 0.525354 | 0.033578 | 0.306356 | 0.313193 | 0.324996 | 0.330279 | 0.551619 | 0.362303 | 0.254159 |
1,394,451,645,715,520,000 |
@USER ලක්ෂයක් බයියෝ රවට්ටපු කුමන්ත්‍රණය
| 0.042058 | 0.036676 | 0.512795 | 0.170123 | 0.385572 | 0.512826 | 0.373579 | 0.437783 | 0.424487 | 0.339887 | 0.3034 |
1,479,345,910,807,030,000 |
@USER චීන එසේ නො කළ යුතුය තිබුණී. අපේ විදේශ විනිමය අර්බුදයේ දී ඔවුන් ශ්‍රී ලංකාවට උදව් කරන්න ඕනෑ.
| 0.0135 | 0.025313 | 0.536598 | 0.034492 | 0.284095 | 0.282621 | 0.320781 | 0.27575 | 0.446281 | 0.360192 | 0.270624 |
944,574,181,030,728,000 |
@USER අතල් දෙන්න එපා ..
| 0.015685 | 0.051082 | 0.505635 | 0.018165 | 0.314899 | 0.332664 | 0.299541 | 0.286845 | 0.404076 | 0.299713 | 0.272418 |
1,131,770,385,874,030,000 |
@USER Ctb වැඩ කරන උන්ව ඉවත් කරල වෙනත් රියදුරන්ව ගන්න තියෙන්නේ.. ඕකට වර්ජනය කරන්න ඔනිද රෙද්ද ජනතාවට තමයි පාඩූඑඅ
| 0.295296 | 0.773813 | 0.53285 | 0.249285 | 0.564366 | 0.560177 | 0.512648 | 0.70736 | 0.516285 | 0.47324 | 0.543369 |
1,023,949,433,497,580,000 |
@USER @USER කැමරාවක් උස්සන් යන උන් ඔක්කොම මාධ්‍යවේදියෝ ද ? මම මේ දන්නේ නැති නිසා අහන්නේ ... මොකක් හරි වෙන level එකක් නැද්ද ඒ අයට ?
| 0.020881 | 0.083391 | 0.534284 | 0.061661 | 0.377733 | 0.361293 | 0.408767 | 0.344608 | 0.553154 | 0.438042 | 0.514001 |
1,136,337,040,872,630,000 |
@USER කවුරු රජ කරත් ඔක්කොම එකයි..අසරණ අපියි දුක් විදින්නෙ.
| 0.025711 | 0.025825 | 0.53205 | 0.047835 | 0.289448 | 0.280343 | 0.311723 | 0.279809 | 0.47988 | 0.393578 | 0.365556 |
1,120,320,841,475,090,000 |
@USER ඇඟ බේරා ගැනිමේ කලාව.... කොම්ෂන් සභා පත් කිරීමයි.
| 0.019277 | 0.021111 | 0.531811 | 0.017954 | 0.291514 | 0.289831 | 0.371994 | 0.425368 | 0.419552 | 0.307766 | 0.267564 |
1,142,065,554,905,340,000 |
@USER මේ මගුල පටන් ගන්නකොට සාක්කි අස්සන් කොරන්ට මහා දේශප්‍රේමී අලහප්පෙරුම දහම් කුමාරත් මැදිහත්වෙලා තියෙනවා..!!! මහා රජාගේ කාලේ ඇදන් යට හිටපු හිවල්ලු දැන් ෆෝම්වෙලා දගලන දැගලිල්ල දැක්කම අධෝමුඛෙන් හිනා යනවා....!!!!! මේ එවුන්ගෙන් එකෙක්ගේ සංස්කරණය නොකළ ඡායාරූපයක්..!!!!
| 0.387456 | 0.33966 | 0.511383 | 0.721154 | 0.30547 | 0.359288 | 0.663982 | 0.356525 | 0.555197 | 0.398724 | 0.578524 |
944,611,891,170,685,000 |
@USER ලියන දූ දරැවන් සිටින තාත්තලාය.
| 0.027307 | 0.046115 | 0.522106 | 0.041007 | 0.285853 | 0.274967 | 0.332327 | 0.295249 | 0.418116 | 0.308866 | 0.221841 |
869,363,750,926,778,000 |
@USER මලික් සමරවික්‍රම ? #srilanka
| 0.025906 | 0.036939 | 0.507723 | 0.026074 | 0.286292 | 0.278666 | 0.362633 | 0.291362 | 0.375489 | 0.281604 | 0.353538 |
1,200,691,067,718,210,000 |
@USER සිරස සහ සජිත් ඔබලව ලන්කවෙ මිනිස්සු ප්‍රතික්ශෙප කරල ඉවරයි.. පැත්තකට වෙලා ඉන්නවාද ප්ලිස්... මෙක ගොටා බලා ගනි. මිනිස්සුන්ට ඔහු විශ්වසයි. එම්බසි තියා මොන මගුල උනත් රටෙ නිතියට යටයි..
| 0.060825 | 0.358064 | 0.531225 | 0.111076 | 0.313317 | 0.349155 | 0.436461 | 0.451508 | 0.454291 | 0.346294 | 0.370625 |
1,370,288,638,232,200,000 |
@USER @USER සීනි බදු වංචාව.
| 0.035072 | 0.040041 | 0.52032 | 0.062472 | 0.28525 | 0.291555 | 0.32232 | 0.273229 | 0.444454 | 0.362676 | 0.234118 |
1,439,577,688,964,880,000 |
@USER ලොක්කන්ට පැය 1/2 කින් ඇප ලැබෙන, පොඩි මිනිසුන්ට ඉක්මනටම නීතිය ක්‍රියාත්මක වන අරුම පුදුම රටක් එක රටක් එක නීතියක් #SriLanka
| 0.012822 | 0.022592 | 0.536241 | 0.131952 | 0.289922 | 0.28383 | 0.304928 | 0.428658 | 0.45336 | 0.340666 | 0.43077 |
918,768,352,952,119,000 |
@USER අනුනමන්වත් බේරගන්න බැරි සංඛ්‍යාත වෙට්ටුව කොහොමද දන්නේ නැහැ.... @USER
| 0.235904 | 0.039728 | 0.515643 | 0.025866 | 0.290733 | 0.292356 | 0.431094 | 0.320968 | 0.388756 | 0.324953 | 0.404407 |
1,128,027,045,257,020,000 |
@USER මේ වගේ විඩියෝ එකක් දාන්නකෝ ඩිස්කේ අම්මිට ඩිස්කාදිටත් (දයාසිරී) අනෙකුත් දේශපලකයන් ත්රස්ටවාඩින් සහ ජාතිවාඩීන් ආරක්ශා කරන. ඇයි ඔබේ ඇස් පොට්ටද? Shame on you @USER you also improving the Rasict Dogs...
| 0.816935 | 0.703692 | 0.5199 | 0.058603 | 0.294446 | 0.361097 | 0.531394 | 0.290262 | 0.515825 | 0.372931 | 0.363806 |
944,631,781,436,748,000 |
@USER පැපොල් බෑය අතින් ගත් පරා උත්තමාණෝ අතින් හෙට සභා ගත වෙයි.
| 0.026059 | 0.688079 | 0.531502 | 0.041295 | 0.285476 | 0.276313 | 0.363353 | 0.316074 | 0.418009 | 0.305507 | 0.28427 |
1,481,593,042,289,110,000 |
@USER සිරස තාමත් මොකට දානවද මෙයාගෙ වැදි බණ.
| 0.026785 | 0.109031 | 0.537807 | 0.065996 | 0.310739 | 0.327628 | 0.3769 | 0.274035 | 0.407031 | 0.319707 | 0.260046 |
944,612,968,481,935,000 |
@USER විභාගයට ලබන වසරේ පෙනී සිටින බව @USER වෙත දැනගන්න ලැබුණා. #Newsකතාව
| 0.007758 | 0.022059 | 0.527499 | 0.011194 | 0.280324 | 0.278356 | 0.296064 | 0.35197 | 0.41479 | 0.406187 | 0.293665 |
1,181,482,545,936,030,000 |
@USER අපරාදේ ඕක සම්පූර්ණයෙන් ම ගිලාබස්සේ නැත්තේ...!!!!
| 0.018165 | 0.024374 | 0.504027 | 0.039669 | 0.282843 | 0.27753 | 0.299448 | 0.282965 | 0.467258 | 0.37971 | 0.269291 |
1,122,055,190,323,130,000 |
@USER බලමු මෙයා කොච්චර වෙලා ඉදීද කියලා
| 0.01083 | 0.017914 | 0.524689 | 0.009072 | 0.290214 | 0.344007 | 0.282135 | 0.270009 | 0.439522 | 0.329209 | 0.3839 |
1,115,025,957,360,820,000 |
@USER ඒක හොදයි නැත්තම් විට කෙල හැමතැනම
| 0.020486 | 0.020316 | 0.524689 | 0.033159 | 0.284393 | 0.292178 | 0.292269 | 0.297578 | 0.402158 | 0.316129 | 0.341125 |
1,128,622,635,242,350,000 |
@USER මේ මොහොතේ සිටද නැතිනම් රාත්‍රී 7 සිටද
| 0.00793 | 0.023642 | 0.52137 | 0.013278 | 0.277193 | 0.271837 | 0.305161 | 0.292042 | 0.366083 | 0.326042 | 0.339379 |
1,070,191,353,890,430,000 |
@USER දූශණය කරලවත් ද හප්පේ.......
| 0.014498 | 0.046723 | 0.530333 | 0.188354 | 0.287761 | 0.284376 | 0.318927 | 0.27389 | 0.387236 | 0.295146 | 0.470004 |
1,133,953,387,534,340,000 |
@USER අබ්ත සින්හයා ඔබයි ජනපති තුමනි. ජයග්‍රහණය ඔබට .
| 0.095884 | 0.088899 | 0.534394 | 0.13612 | 0.281268 | 0.272445 | 0.354878 | 0.311822 | 0.426273 | 0.330786 | 0.409779 |
1,395,764,460,887,940,000 |
@USER නැගිටිමු ශ්‍රීලංකා එකත් චයිනීස් වලින් දාගන්න බැරිවෙයිද Dulith Kasun (DK) @USER · 21 May 2021 සිරසෙන් කොලනිය accept කරලාලු ද?
| 0.015716 | 0.054358 | 0.517088 | 0.041486 | 0.312758 | 0.35899 | 0.579089 | 0.586144 | 0.466686 | 0.400452 | 0.427346 |
664,990,070,655,488,000 |
@USER @USER එතකොට දූශන වන්චාවලට සම්බන්ද උනු අයට මොකද වෙන්නෙ
| 0.02042 | 0.031256 | 0.532795 | 0.009313 | 0.281077 | 0.27524 | 0.305022 | 0.358479 | 0.377391 | 0.323188 | 0.152853 |
1,319,146,292,090,580,000 |
@USER @USER 19 සංශෝධනය ආවේ පාස්කු ප්‍රහාරයෙන් පසුවද ... මහා කුණුහරුප කතාවක් වාසුදේව දොඩන්නේ. අප දන්නා විදියට ගෝඨාභය ඵතෙක් රටින් බැහැරව උසාවි මගහැර ව හැන්ගිලයි හිටියෙ. මහින්ද වත් ගෝඨාභයට කැමති වුනේ නෑ...
| 0.076736 | 0.080204 | 0.533676 | 0.429009 | 0.298156 | 0.387756 | 0.350595 | 0.403516 | 0.50281 | 0.418038 | 0.593628 |
1,193,494,127,230,500,000 |
@USER සබරි කියන්නේ රාජපස්ස වළව්වේ අසූචි කන ඌරෙක්..!!!!
| 0.571516 | 0.802653 | 0.50255 | 0.842723 | 0.634489 | 0.612766 | 0.597337 | 0.707935 | 0.426556 | 0.331882 | 0.721297 |
1,463,397,844,572,730,000 |
@USER ආ ඒකයි මේ ගෝටෑ ස' දතකාලා තියෙන්නේ. ලංකා පෝර වගේ කොම්පැනියක් කවුරු හරි අටවං ඇති. ටිකක් කල් යන්නැති වැඩේ කොරගන්න. ශරි ශරි ස'
| 0.021383 | 0.102748 | 0.530676 | 0.055836 | 0.328287 | 0.36872 | 0.297832 | 0.27731 | 0.475112 | 0.341397 | 0.216255 |
1,237,995,597,124,100,000 |
@USER ගිය අවුරුද්දේ වෙච්ච දේ වගේ මෙ පරත් වෙයි ද දන්නේ නෑ!!!
| 0.009157 | 0.018033 | 0.511092 | 0.013448 | 0.28168 | 0.275704 | 0.301045 | 0.277809 | 0.365082 | 0.31017 | 0.510595 |
1,431,517,632,969,130,000 |
@USER හාල් ඉවරයි, පොල් ඉවරයි, පාන් විතරයි එන්නෙ, බඩගින්නෙ තියල මරන්ඩද යන්නෙ?
| 0.02224 | 0.043757 | 0.527184 | 0.214457 | 0.289853 | 0.285549 | 0.288277 | 0.270194 | 0.405466 | 0.329193 | 0.468772 |
1,119,992,826,702,340,000 |
@USER @USER බෝම්බ තියපු එකා කුමන ජාතිකයෙක් වුනත් දඩුවම් කල යුතුය්... එහෙත් මෙය දැන දැනත් ( හරින් ෆර්නන්ඩු ගෙ පියානන් පිපිරීමට කලින් දවසේම හරින්ට පවසා ඇත) නිකන් හිටපු රජය හා බුද්ඪි අංශ වලට තරාතිරම නොබලා දඩුවම් කල යුතුය්.. ඔවුන්ද පඩි ගන්නේ අපට ආරක්ශාව ලබා දීමටය්
| 0.019085 | 0.046933 | 0.529112 | 0.803682 | 0.278406 | 0.323328 | 0.386971 | 0.581687 | 0.568971 | 0.437477 | 0.395918 |
893,106,972,102,345,000 |
@USER කෝ දැන් ඔබතුමාලගේ අර #ValueTheVote වැඩසටහන. වැඩක් නෑනේ, මොකත් එකයි.
| 0.067743 | 0.038606 | 0.523464 | 0.024389 | 0.302531 | 0.290907 | 0.316601 | 0.310322 | 0.493442 | 0.390721 | 0.333775 |
1,128,889,549,277,370,000 |
@USER ඇවිල්ලත් මොනවා කරන්නද මෙයා හිටියත් එකය් නැතත් එකය් නෑ
| 0.026235 | 0.029053 | 0.538437 | 0.011472 | 0.283371 | 0.2881 | 0.286253 | 0.279569 | 0.444206 | 0.305105 | 0.347646 |
1,191,970,617,312,070,000 |
@USER MCC ගිවිසුම පත්තෙර් දැම්මනම් ඉවරයිනේ, ඡන්ද ව්‍යාපාර කෝටි ගනම් වියදම් කරන්නේ
| 0.014049 | 0.023926 | 0.531574 | 0.074536 | 0.321418 | 0.301119 | 0.29847 | 0.276962 | 0.463545 | 0.344834 | 0.129936 |
1,222,306,828,882,780,000 |
@USER රට වටේටම බෙදන්ඩ වෙන්නැති...
| 0.021066 | 0.064531 | 0.524796 | 0.029104 | 0.28678 | 0.286843 | 0.338147 | 0.353663 | 0.365404 | 0.289039 | 0.42487 |
1,212,269,001,092,400,000 |
@USER අපි ඉන්න රටෙත් එහෙම තමයි ඒක කෙරෙන්නෙ. අපේ රටේ වැඩ වැඩි කරගන්නෙ කිසිම අනුකූලතාවයකින් තොරවයි. දියුනු රටවල් වල කෙරෙන සමහර ක්‍රම අපිත් අනුගමනය කර යුතුයි. මේ රටවල්වල දියුනුව දැක්කම අපේ රට ගැන දුක හිතෙනව. ඒත් දැන්නම් බලාපොරොත්තුවක් තියන්න පුලුවන්. ලැබුවාවූ නව වසරේ යහපතක්ම වේවා
| 0.019677 | 0.017874 | 0.535629 | 0.05163 | 0.280668 | 0.285033 | 0.326006 | 0.293637 | 0.496708 | 0.363935 | 0.307307 |
587,622,390,902,854,000 |
@USER @USER හොරු අල්ලන්න හොරුත් එක්ක යන්න එපා
| 0.024401 | 0.030683 | 0.52978 | 0.025546 | 0.293358 | 0.313255 | 0.390313 | 0.565517 | 0.444363 | 0.492343 | 0.548536 |
1,391,716,338,146,550,000 |
@USER මේ මීට අවුරුද්දකට කලින් ලොක්ඩවුන් හෑල්ලු කරන උන් #ලිංගෙම්බෝ #lka (ප.ලි. පෝස්ට් වල අයිතිකරුවන් සමග පුද්ගලික ප්‍රශ්න නැත. අවශ්‍යනම් ඔබගේ ට්විට් එකද සොයා දීමට හැකිය.)
| 0.964427 | 0.385172 | 0.53274 | 0.585643 | 0.320694 | 0.417313 | 0.314977 | 0.283076 | 0.662154 | 0.450363 | 0.424141 |
999,098,883,056,648,000 |
@USER හොඳ වැඩක් හැමදාමත් වගේ
| 0.010359 | 0.019944 | 0.512795 | 0.00919 | 0.284861 | 0.274777 | 0.282717 | 0.269827 | 0.366198 | 0.296528 | 0.287158 |
1,028,454,343,991,690,000 |
@USER කොහොමද දන්නේ නෑ ඇගට පතට නොදැනී පහර දුන්නේ අපිත් ආසයි දැන ගන්න ජනතාව විදිහට #MR #lka
| 0.009113 | 0.023918 | 0.537911 | 0.029641 | 0.288223 | 0.301065 | 0.325902 | 0.725678 | 0.479253 | 0.347501 | 0.419571 |
1,197,939,173,837,160,000 |
@USER සිරස වාහියට දැන් ඔක ලොකු ආමාරුවක් කරගෙන ආයිත් රට ව්නාසයටම ගෙනිච්ච unp නැවත් බලෙට එන්න පාරක් හොයයි
| 0.078464 | 0.027695 | 0.526449 | 0.087827 | 0.333969 | 0.302999 | 0.445609 | 0.645109 | 0.466452 | 0.344172 | 0.448973 |
1,193,444,991,240,170,000 |
@USER අර ගුරු කන්ද විහාරයේ හාමුදුරුවෝ ආදාහනය කරන්න දෙන්නේ නැති වෙනකොට ඔහොම උපවාස කරේ නෑ කවුරුවත්,
| 0.01303 | 0.040055 | 0.535793 | 0.052563 | 0.347308 | 0.307293 | 0.29057 | 0.578491 | 0.640811 | 0.419246 | 0.430752 |
1,058,993,954,870,390,000 |
@USER ඒ කියන්නේ රනිල්ට LOL #coupsl #couplk
| 0.122573 | 0.04488 | 0.513925 | 0.023634 | 0.314727 | 0.30057 | 0.320911 | 0.308656 | 0.428651 | 0.312687 | 0.291843 |
1,316,156,120,843,590,000 |
@USER රට මැද තඩි වෙල් යාය යි, බැලුවම හරි සිරියාව යි, නැවෙන් ගෙනත් හාල් බානවා ඕයි
| 0.019525 | 0.086027 | 0.519831 | 0.120304 | 0.300723 | 0.338758 | 0.518151 | 0.419402 | 0.445345 | 0.349693 | 0.231419 |
900,249,704,109,310,000 |
@USER @USER ඇමති කෙනෙක් පත්කරනකොට විනාඩි 5 ට්විටර් පණිවිඩ දනවවගේ අස්කරනකොටත් දැම්මොත්නේද හොද ? #SriLanka
| 0.014031 | 0.025409 | 0.535899 | 0.024138 | 0.297148 | 0.328137 | 0.314978 | 0.466332 | 0.44623 | 0.352736 | 0.31554 |
1,387,769,528,193,540,000 |
@USER දැන් ඉතුරු චතුර විතරයි...
| 0.021608 | 0.080731 | 0.524796 | 0.013199 | 0.304033 | 0.283533 | 0.297686 | 0.275421 | 0.401286 | 0.328556 | 0.305868 |
1,205,472,680,754,870,000 |
@USER පුක ඉරාගෙන මැරෙන්න හදන්න එපා. ඉදිර මාස 4 ට ඕනෑම අකාරයකට රට පාලනය කොට රට ගෙඩ දාන්න 70 ලක්ෂයකට ආසන්න මිනිසුන්ගේ කැමැත්ත ගොඨභයට ලබා දි අවසානයි.එයයි පොදු කැමැත්ත. එක්අන්ත වාදි සුළුජාතික පක්ෂ නායකයෙකුට සුළුජතික ජන්ද ගන්න 60වැඩි ආයතන දී තුබියදි තමුසේ කොහෙද හිටියේ.. Traitor
| 0.966218 | 0.946682 | 0.534932 | 0.931869 | 0.622342 | 0.692471 | 0.711001 | 0.724112 | 0.560876 | 0.590211 | 0.749604 |
1,239,365,596,929,650,000 |
@USER ක්ෂිරපායි සතුන්ට වැල්දෙනවා කියනවනේ එක නිසා ගුවන් ගමන් නවත්වන එක නේද හොද?
| 0.009883 | 0.03353 | 0.534921 | 0.032116 | 0.28516 | 0.276717 | 0.298777 | 0.27843 | 0.440684 | 0.314508 | 0.190035 |
1,189,372,933,338,100,000 |
@USER @USER මෙලෝ රහක් නැති පොරක්.
| 0.366806 | 0.057527 | 0.526897 | 0.066955 | 0.349676 | 0.351258 | 0.333876 | 0.334421 | 0.395235 | 0.317923 | 0.263562 |
1,175,279,958,588,980,000 |
@USER දේශපාලකයන් ගේ වැරදි ගැන කථා කරන මේවගේ අය තමන්ගේ ගොන් වැඩ අගය කරනවා
| 0.21197 | 0.274707 | 0.537377 | 0.337568 | 0.381899 | 0.560384 | 0.503944 | 0.351215 | 0.483568 | 0.470759 | 0.272888 |
1,438,557,132,551,440,000 |
@USER ළුණු බිකත් බඩට නේ කිව්වට....
| 0.163221 | 0.589253 | 0.535572 | 0.188201 | 0.284112 | 0.274998 | 0.306075 | 0.269538 | 0.413494 | 0.31436 | 0.154375 |
944,607,770,875,064,000 |
@USER සැනින් වැවක් හාරා එහි රත්තරං ඇති දැයි සෙවූ පුද්ගලයකුව වලාන පොලීසිය මඟින් අත් අඩංගුවට ගත් අතර ඒ පුද්ගලයා කියා සිටියේ තමාව අත් අඩංගුවට ගත යුත්තේ වලාන පොලීසිය විසින් නොව රත්තරං පොලීසිය විසින් බවයි.
| 0.015621 | 0.073727 | 0.538511 | 0.052958 | 0.323375 | 0.291316 | 0.437963 | 0.351838 | 0.615832 | 0.372452 | 0.079017 |
971,253,528,160,358,000 |
@USER ඇති කරයි :D බලන් ඉන්න.
| 0.019757 | 0.031626 | 0.526133 | 0.021227 | 0.296004 | 0.287408 | 0.299951 | 0.278272 | 0.563068 | 0.344917 | 0.270248 |
669,135,984,999,711,000 |
@USER " @USER : රාගමදී දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවූ හානිය මගීන්ගෙන් අයකර ගැනීමට පියවර URL #SriLanka" #WhatAJoke
| 0.00803 | 0.028617 | 0.535846 | 0.017933 | 0.281121 | 0.283349 | 0.300407 | 0.270082 | 0.454262 | 0.364118 | 0.263336 |
1,141,244,590,961,280,000 |
@USER දැන් සැප ඇති මහනායක කියන කස්ටියට
| 0.072821 | 0.022524 | 0.524689 | 0.031055 | 0.294292 | 0.274857 | 0.340944 | 0.274552 | 0.39929 | 0.35913 | 0.205649 |
1,374,005,453,697,350,000 |
@USER ඒකනේ ඕයි ඇමරිකන් ෆෝක්ස් කපාගෙන කපාගෙන යන්නේ. ලාස් වේගාස්වල ලොකු අයි.ටී. ෆර්ම් එකක වැඩ කරපු ගෝටෑ සෑර් ගමවල් ගැන දන්නෑ
| 0.074133 | 0.370631 | 0.535389 | 0.075845 | 0.339466 | 0.309817 | 0.522728 | 0.49749 | 0.481154 | 0.33342 | 0.426408 |
1,128,835,699,346,690,000 |
@USER ඇයි ආවෙ එහෙට වෙලා ඉන්න තිබ්බා නේ
| 0.012153 | 0.022098 | 0.531456 | 0.009729 | 0.281928 | 0.274121 | 0.292773 | 0.357912 | 0.418418 | 0.345638 | 0.28997 |
872,754,753,079,435,000 |
@USER අපේ සිංහ පැටවුන්ට උණුසුම් සුභපැතුම්
| 0.013751 | 0.064439 | 0.515857 | 0.013594 | 0.282701 | 0.275151 | 0.304574 | 0.300751 | 0.444168 | 0.346081 | 0.344758 |
1,479,754,404,613,870,000 |
@USER ඉතිං තෝ වගේ ඉස්කෝලේ ගිය නැති එකෙක් කියනවා නම් ඉතිං හාං
| 0.737729 | 0.116615 | 0.539969 | 0.14189 | 0.436931 | 0.416286 | 0.641006 | 0.72766 | 0.625671 | 0.6215 | 0.435105 |
1,000,676,593,994,360,000 |
@USER @USER ඒ මොකටද එයා දැන් හෙළි කරන්නේ. අර යහපාලන ආණ්ඩුවේ නියෝජ්‍ය කතානායක වෙලා පාවාදීමේ කටු සුප්පු කොරනකොට කියන්න එපාය. දැන් කියන්නේ මොකටද ? අනික @USER ලාට මේ තියෙන ආණ්ඩු බලයෙන් දඩුවම් දෙන්න බැරිනම් "දේව බලයක්ද" දෙන්න කියන්නේ මෝඩ හරක් ලක්ෂ 62 ට #srialnka @USER @USER
| 0.874712 | 0.890627 | 0.520911 | 0.643815 | 0.471938 | 0.601617 | 0.529795 | 0.721642 | 0.58036 | 0.438245 | 0.692198 |
863,697,341,890,445,000 |
@USER කොටු වුන එක හොදයි
| 0.009668 | 0.019885 | 0.512795 | 0.009351 | 0.280794 | 0.270944 | 0.294961 | 0.281681 | 0.43098 | 0.304543 | 0.352202 |
1,128,193,796,804,530,000 |
@USER ණය දීලයි ලංකාව යටත් කර ගන්නේ.
| 0.01811 | 0.029547 | 0.536822 | 0.020533 | 0.288164 | 0.288889 | 0.324468 | 0.271045 | 0.389879 | 0.33479 | 0.268836 |
1,064,548,391,345,110,000 |
@USER #AneHuke චන්දයක් නැතිවූ විගස සියල්ලම සාමකාමි. අයියෝ සිරිසේන මේ Logic එක ඕන පොඩි එකෙකුට තේරෙනව, ඔයාට තේරෙන්න වෙලා ගියාට. #ImpeachMy3 #presidentalelection #PoliticalcrisisLK #ConstitutionalCrisisLK #CoupLK #LKA #FakePM
| 0.138771 | 0.090861 | 0.507234 | 0.056203 | 0.299595 | 0.326543 | 0.359731 | 0.38702 | 0.595929 | 0.39979 | 0.336824 |
1,057,979,323,511,010,000 |
@USER එන්න ඉන්න අයට කිය ගානෙ දෙන්න පොරොන්දු උනාද දන්නැ නෙ
| 0.010578 | 0.020632 | 0.539956 | 0.038798 | 0.290395 | 0.277719 | 0.295506 | 0.270041 | 0.481628 | 0.315871 | 0.353284 |
1,192,314,446,640,800,000 |
@USER ගොඩගම සිට වීවෘත කරලද?
| 0.014092 | 0.025759 | 0.50933 | 0.015253 | 0.283143 | 0.274453 | 0.34594 | 0.284704 | 0.38941 | 0.293451 | 0.134297 |
1,216,238,765,770,830,000 |
@USER ඔබට නිවන් සුව අත්වේවා !!!
| 0.010515 | 0.030538 | 0.493568 | 0.025216 | 0.286563 | 0.27336 | 0.317889 | 0.269075 | 0.341299 | 0.281076 | 0.307656 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.